tag:blogger.com,1999:blog-1238715071896501451.post2344802947943202625..comments2016-08-26T23:21:17.127-07:00Comments on දසුනට අරුතක් : ජීවිතය ගෙවුණාවෙ හුරුපුරුදු තනිකමින්Geethika Samarasinghahttp://www.blogger.com/profile/06686333551418815363noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-1238715071896501451.post-76931823162849357232015-09-08T04:56:30.366-07:002015-09-08T04:56:30.366-07:00මමත් දන්නැති මගේ අඩුවක් තියෙන්නැති නුඹහට දැනී
ඒ න...මමත් දන්නැති මගේ අඩුවක් තියෙන්නැති නුඹහට දැනී
ඒ නිසා නුඹ ඉගිළ යන්නැති හිත පිරෙන තැන් සොයමිනී

සදා ජය හා සතුට සමඟින්
වර්ණ සොයුරට ආයුබෝවන් !Geethika Samarasinghahttps://www.blogger.com/profile/06686333551418815363noreply@blogger.comtag:blogger.com,1999:blog-1238715071896501451.post-5850540880647187712015-09-07T04:41:11.943-07:002015-09-07T04:41:11.943-07:00ස්තූතියි ගීතිකා
හැමදාම ඉගිලුණේ හුරුපුරුදු නුඹ එක්ක...ස්තූතියි ගීතිකා
හැමදාම ඉගිලුණේ හුරුපුරුදු නුඹ එක්ක
ඇයිද නුඹ ඉගිලුණේ දුර ඈත ඔහු එක්ක
අවසරයි මට යන්න හිත බිඳපු රත්තරන්
අලුත් ලොවකට මගේ ඉඳුල් ප්‍රේමේ අරන්
ජයවේ ගීතිකා!

Nuwan Shttps://www.blogger.com/profile/05908563627411377064noreply@blogger.comtag:blogger.com,1999:blog-1238715071896501451.post-11211776999827856922015-09-05T02:16:01.703-07:002015-09-05T02:16:01.703-07:00බිඳුණු පෙමද, අතීතයද කිසිවෙකුට
හිතාමතා බැහැ අමතක ක...බිඳුණු පෙමද, අතීතයද කිසිවෙකුට
හිතාමතා බැහැ අමතක කරලන්ට
එනමුදු ඉබේ එය අමතක වුණුකලට
ජීවිතයම අලුත් වේ යැයි සිතෙයි මටGeethika Samarasinghahttps://www.blogger.com/profile/06686333551418815363noreply@blogger.comtag:blogger.com,1999:blog-1238715071896501451.post-51910887408393007322015-09-05T02:02:36.812-07:002015-09-05T02:02:36.812-07:00කවියේ වචන දෙකක පුංචි වෙනසක් කරන්න හිතුණා. අලුත් කව...කවියේ වචන දෙකක පුංචි වෙනසක් කරන්න හිතුණා. අලුත් කවිය පහළින්...Geethika Samarasinghahttps://www.blogger.com/profile/06686333551418815363noreply@blogger.comtag:blogger.com,1999:blog-1238715071896501451.post-49783945485739798302015-09-03T06:56:15.177-07:002015-09-03T06:56:15.177-07:00බිඳුණු පෙමද, අතීතයද කිසිවෙකුට
හිතාමතා බැහැ අමතක ක...බිඳුණු පෙමද, අතීතයද කිසිවෙකුට
හිතාමතා බැහැ අමතක කරලන්ට
එනමුදු ඉබේ එය අමතක වුණදාට
ජීවිතයම අලුත් වේ යැයි සිතේ මට Geethika Samarasinghahttps://www.blogger.com/profile/06686333551418815363noreply@blogger.comtag:blogger.com,1999:blog-1238715071896501451.post-28974050232591404762015-09-03T02:32:14.244-07:002015-09-03T02:32:14.244-07:00ඒත් හැමදාම විදවනවාට වඩා හොද නැද්ද අලුත් ජීවිතයක් ...ඒත් හැමදාම විදවනවාට වඩා හොද නැද්ද අලුත් ජීවිතයක් පටන් ගන්න උත්සහ ගැනීම....... Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.com