දසුනට අරුතක්
Monday, November 14, 2011
ස්විට්සර්ලන්තයේදී ලියැවුණු කවි… 02
සවස හතර වෙනකොට ඉර
සීත සමය හින්දා රැය
වසන්තයට මෙය කණපිට
පහළොස් පැයක් ඉර එළියෙන්
බැහැලාය
දිගුවේය
පෙරළේය
එළිවේය
No comments:
Post a Comment
‹
›
Home
View web version
No comments:
Post a Comment