දසුනට අරුතක්
Tuesday, November 15, 2011
ස්විට්සර්ලන්තයේදී ලියැවුණු කවි… 08
හය වෙනකොටත් බොහො කඩවල්
අට වෙනතුරුත් නොවසන්නේ
රෑ මැද අවන්හල් නම් මෙහි
එළිවෙන තුරුම බොහෝ සෙනඟින්
වහලාය
කුජදාය
ඇරලාය
පිරිලාය
No comments:
Post a Comment
‹
›
Home
View web version
No comments:
Post a Comment