දසුනට අරුතක්
Monday, September 10, 2018
ඇත්තටම දුකයි මගේ හිතට
ඔයා ගොඩා.........ක් දුරයි දැන් මට
මෙහේදිත් ළඟ නොහිටියට
පාළුවක් දැනුණෙ නෑ මේ තරමට
Thursday, August 30, 2018
වෙන දේවලින් පුරවන්න
මගේ හිතේ දැන් හිඩැස් නෑ
ඔයා මගේ ළඟ නැතත්
මගේ හිතේ දැන් දුකක් නෑ
ඔයා මගේ නිසා...
ආයෙ කවදාවත් අපිට අපි දැකගන්න
ලැබේවිද අපි දන්නෙ නෑ
අපට අප හිමිද කියලාවත්
කවදාවත් අපි හිතන්නෙත් නෑ
මේකත් එක විපාකයක්
ළංවෙන්න අපිට උරුම නෑ
ඒත් මම කවදාවත්
වෙන කෙනෙකුගෙ නම් වෙන්නෙ නෑ.
‹
›
Home
View web version