දසුනට අරුතක්
Monday, November 14, 2011
ස්විට්සර්ලන්තයේදී ලියැවුණු කවි… 01
දහසක් පැතුම් පොදි බැඳගෙන මෙහි
ලස්සන රටේ වසරක වාසය
සුරපුර සිරිය විල වටකර තිබෙන
අවුරැද්දකට අපි ඉන්නේ
ආවේ
හමුවේ
ගමේ
‘ලුගානෝ’වේ
No comments:
Post a Comment
Newer Post
Home
View mobile version
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment