දසුනට අරුතක්
Monday, November 14, 2011
ස්විට්සර්ලන්තයේදී ලියැවුණු කවි… 04
බස්රථ, විදුලි දුම්රිය එහෙ මෙහෙ
ආසන ගණනටයි හිටගෙන ගමන්
යන එන මඟේ තැන්තැන්වල මැෂින්
කාසි ගිලිති පිවිසුම් පත් මිලට
දුවතී
නැතී
වෙතී
දෙතී
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
View mobile version
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment