සීත සමය නිසා එයට ඔබින ලෙසා සිරුර දමන වසා සූට් බූට් යසා
සාප්පුවෙන් අරන් ජැන්ඩි පහට ඇඳන් නෝනා මහත්වරුන් යන්නෙ මාව අරන්
පුංචි මගේ ගතේ එවැනි ඇඳුම් නැතේ සීතල දැඩි වෙතේ මා ගත වෙව්ලතේ
No comments:
Post a Comment