ලස්සනම ලස්සනයි.............
බොහොමත්ම ස්තුතියි අවංක ආර්යන්ජය හා සතුට ! ඔබට
ලස්සනයි ගීතිකා................. හරිම ලස්සනයි
බොහොමත්ම ස්තුතියි කුරුට්ටෝකිසිත් ආපිට නොපතාම අපි බොහෝ දේ කැපකරනවා...ලදත් නොලදත් හැමදාම අපි සිතින් ආදරෙ කරනවා...ජය හා සතුට! ඔබට
ලස්සනයි ගීතිකා.........(මේ කවිය ගැන කියන්න දාහක් දෙවල් තියෙයි....ඒ තරම් ඒක සමීපයි ගීතිකා... තුරුට්ටා දාපු අලුත්ම පෝසට් එකත් මේ වගේ අනුන් වෙනුවෙන් වෙනස් වෙන අපි)
කෙනෙක්ව සතුටින් තියලා, ඒ අය ලබන සතුට දිහා බලාගෙන අපි ලබන්නෙත් සතුටක්... කුරුට්ටගෙ කවි පෙළ කියෙව්වා. හරිම අර්ථවත්... මේ කවි පෙළත් ඒකෙ එක ඇමිණුමක් වගෙයි...එහෙමනම්... බොහොමත්ම ස්තුතියි සබරේ මිතුරේජය හා සතුට! ඔබට
ඔබගේ හැකියාව විශිෂ්ඨයි.නැවත එන්න ඔින නිසා බිලොග් රෝලටත් දාගත්තා
බොහොමත්ම ස්තුතියි සුරංග බංඩාරේඅනිවාර්යයෙන්ම නැවත එන්න...ජය හා සතුට! ඔබට
ඔබේ ඔය සුදු පාටමං කැමති පින් පාටතරු අතර දුර ඈතඇස් කොනින් බැලුවාටනොපෙණුනත් කිසිදාකමම ඉන්නෙ ඔබ ගාව...ජයවේවා ගීති!
නොපෙනෙනා ලෙසින් වුව මා ළඟින් සිටියාට නොදැක, ඔබ නැති අඩුව පිරේ යැයි සිතුවාද...ජය හා සතුට! වර්ණ
හිත තනන කවිකාරකම්වලට ඉඩ නැතිවදුක්පත්ව දුර ඈතපේනවද මීදුමෙත්නුඹ අඳින සුදු පාට....ජය ගීති!
සයුර පෙරළා නැගෙන වෙරළ සොයමින් ඇදෙන රළඟ පෙණ කැටිවලදදකින්නෙමි නිරතුරුව මම අඳින සුදුපාට
අඳුරු වැහි වළාවකතරම් දුක රැඳුණාටමැකිලා නෑ තව මැණිකෙඔය මූණෙ පිං පාට
ලෝකයක දුක් තැවුල් හිත දරන් හිටියාට තවම ඇති මෘදු ගතිය කියයි ඒ පිං පාට
වෙන් වෙන්න නුඹ ළඟින්තුන් හිතෙත් නැතිවාටරවටන්න බැරි වුණාආ විටදි මරුවාව
කිසිදිනෙක මා අතැර නොයන බව කියූ නුඹ මරු සමඟ යන විටදි නොගියෙ ඇයි මා කැටුව
නුඹත් ගෙන ගියා නම්මා එක්ක මගෙ ලොවටහැමදාම එකලෙසින්දැකගන්නෙ ඔය මුණෙදයාබර පිං පාට....
හැමදාම එක ලෙසින්දැකගන්නෙ කෙලෙසකදඔය මූණෙ පිං පාට ලෙස නිවැරදි විය යුතුය
ඔබ ළඟින් සිටියි නම් කොයි ලොවට ගෙන ගියද කිසිදිනෙක මැකේවිද මගෙ මූණෙ පිං පාට
පුංචි තුරු පත් අතරපිනි කඳුළු දුටුවාද?රැහැයි නද සමග එනහැඬුම් හඬ ඇසුණාද?පිං පාට රැඳි මුහුණඅරං ළඟඳිම දාකසුදු වතින් සැරසිලාමගෙ ලොවට එනවාද?...
පමා නෑ තවම නුඹ බලාගෙන හිඳිමි මම දිනෙක නුඹ එනතුරා සුදු වතිනි සැරසිලාපිං පාට මගෙ මුහුණ දැකගන්න හැමදාම නුඹෙ ලොවට මා රැගෙන යන්න නුඹ එනවාද
දිය සරැලි බිඳි තැනින්සුළඟ සෙලවෙන තැනින්රහසින්ම ඇවිත් නුඹරැගෙන යමි මගෙ ලොවට....රාස්සිගෙ ඉර එළියවැටුණු හැන්දෑවකටනුඹ ඉන්න සැරසිලාඅරලියා මලක් ලෙස....
සැරසිලා සිටියාට අරලියා මලක් ලෙස...රාස්සිගෙ ඉර එළියඅරලියා මලක් මත වැටී විහිදෙන කලදි අරලියා මලේ සුද... හැකිවේද ගෙනයන්න රහසින්ම ඔබෙ ලොවට...
බැතිබරවු සුදු පාටගෙනයි පිංබර පාටසඳ එළිය පිරි රෑටඑන්න මහ වැව ළඟට...පරව යන නෙළුම් මල්සුවඳ ළඟ මම ඉන්නෙබට පඳුරෙ රැහැයි හඬඅසාගෙන මම ඉන්නෙ....
පොහොය සඳ නැඟි රැයක සිල් සුවඳ පිරි පැයකනෙළුම් මල් සුවඳින්ද රැහැයි නද අතරින්ද එන්නෙ මඟ සොයාගෙන ඉසව්වට නුඹ ඉන්න...ඉතින් නුඹ මගබලා ඉන්නවද එනතුරා...
සුපුන් සඳකත් නොමැතිනෙළුම් මලකත් නොමැතිපිවිතුරුම පින් පාටපිරුණු මුහුණත් අරන්ඔබ එන්න මැදියමේමම ඉන්නෙ මග බලන්...
ලස්සනම ලස්සනයි.............
ReplyDeleteබොහොමත්ම ස්තුතියි අවංක ආර්යන්
Deleteජය හා සතුට ! ඔබට
ලස්සනයි ගීතිකා................. හරිම ලස්සනයි
ReplyDeleteබොහොමත්ම ස්තුතියි කුරුට්ටෝ
Deleteකිසිත් ආපිට නොපතාම අපි
බොහෝ දේ කැපකරනවා...
ලදත් නොලදත් හැමදාම අපි
සිතින් ආදරෙ කරනවා...
ජය හා සතුට! ඔබට
ලස්සනයි ගීතිකා.........
ReplyDelete(මේ කවිය ගැන කියන්න දාහක් දෙවල් තියෙයි....ඒ තරම් ඒක සමීපයි ගීතිකා... තුරුට්ටා දාපු අලුත්ම පෝසට් එකත් මේ වගේ අනුන් වෙනුවෙන් වෙනස් වෙන අපි)
කෙනෙක්ව සතුටින් තියලා, ඒ අය ලබන සතුට දිහා බලාගෙන අපි ලබන්නෙත් සතුටක්...
Deleteකුරුට්ටගෙ කවි පෙළ කියෙව්වා. හරිම අර්ථවත්... මේ කවි පෙළත් ඒකෙ එක ඇමිණුමක් වගෙයි...
එහෙමනම්... බොහොමත්ම ස්තුතියි සබරේ මිතුරේ
ජය හා සතුට! ඔබට
ඔබගේ හැකියාව විශිෂ්ඨයි.නැවත එන්න ඔින නිසා බිලොග් රෝලටත් දාගත්තා
ReplyDeleteබොහොමත්ම ස්තුතියි සුරංග බංඩාරේ
Deleteඅනිවාර්යයෙන්ම නැවත එන්න...
ජය හා සතුට! ඔබට
ඔබේ ඔය සුදු පාට
ReplyDeleteමං කැමති පින් පාට
තරු අතර දුර ඈත
ඇස් කොනින් බැලුවාට
නොපෙණුනත් කිසිදාක
මම ඉන්නෙ ඔබ ගාව...
ජයවේවා ගීති!
නොපෙනෙනා ලෙසින් වුව
Deleteමා ළඟින් සිටියාට
නොදැක, ඔබ නැති අඩුව
පිරේ යැයි සිතුවාද...
ජය හා සතුට! වර්ණ
හිත තනන කවිකාර
Deleteකම්වලට ඉඩ නැතිව
දුක්පත්ව දුර ඈත
පේනවද මීදුමෙත්
නුඹ අඳින සුදු පාට....
ජය ගීති!
සයුර පෙරළා නැගෙන
Deleteවෙරළ සොයමින් ඇදෙන
රළඟ පෙණ කැටිවලද
දකින්නෙමි නිරතුරුව
මම අඳින සුදුපාට
අඳුරු වැහි වළාවක
Deleteතරම් දුක රැඳුණාට
මැකිලා නෑ තව මැණිකෙ
ඔය මූණෙ පිං පාට
ලෝකයක දුක් තැවුල්
Deleteහිත දරන් හිටියාට
තවම ඇති මෘදු ගතිය
කියයි ඒ පිං පාට
වෙන් වෙන්න නුඹ ළඟින්
Deleteතුන් හිතෙත් නැතිවාට
රවටන්න බැරි වුණා
ආ විටදි මරුවාව
කිසිදිනෙක මා අතැර
Deleteනොයන බව කියූ නුඹ
මරු සමඟ යන විටදි
නොගියෙ ඇයි මා කැටුව
නුඹත් ගෙන ගියා නම්
Deleteමා එක්ක මගෙ ලොවට
හැමදාම එකලෙසින්
දැකගන්නෙ ඔය මුණෙ
දයාබර පිං පාට....
හැමදාම එක ලෙසින්
Deleteදැකගන්නෙ කෙලෙසකද
ඔය මූණෙ පිං පාට ලෙස නිවැරදි විය යුතුය
ඔබ ළඟින් සිටියි නම්
Deleteකොයි ලොවට ගෙන ගියද
කිසිදිනෙක මැකේවිද
මගෙ මූණෙ පිං පාට
පුංචි තුරු පත් අතර
Deleteපිනි කඳුළු දුටුවාද?
රැහැයි නද සමග එන
හැඬුම් හඬ ඇසුණාද?
පිං පාට රැඳි මුහුණ
අරං ළඟඳිම දාක
සුදු වතින් සැරසිලා
මගෙ ලොවට එනවාද?...
පමා නෑ තවම නුඹ
Deleteබලාගෙන හිඳිමි මම
දිනෙක නුඹ එනතුරා
සුදු වතිනි සැරසිලා
පිං පාට මගෙ මුහුණ
දැකගන්න හැමදාම
නුඹෙ ලොවට මා රැගෙන
යන්න නුඹ එනවාද
දිය සරැලි බිඳි තැනින්
Deleteසුළඟ සෙලවෙන තැනින්
රහසින්ම ඇවිත් නුඹ
රැගෙන යමි මගෙ ලොවට....
රාස්සිගෙ ඉර එළිය
වැටුණු හැන්දෑවකට
නුඹ ඉන්න සැරසිලා
අරලියා මලක් ලෙස....
සැරසිලා සිටියාට
Deleteඅරලියා මලක් ලෙස...
රාස්සිගෙ ඉර එළිය
අරලියා මලක් මත
වැටී විහිදෙන කලදි
අරලියා මලේ සුද...
හැකිවේද ගෙනයන්න
රහසින්ම ඔබෙ ලොවට...
Deleteබැතිබරවු සුදු පාට
ගෙනයි පිංබර පාට
සඳ එළිය පිරි රෑට
එන්න මහ වැව ළඟට...
පරව යන නෙළුම් මල්
සුවඳ ළඟ මම ඉන්නෙ
බට පඳුරෙ රැහැයි හඬ
අසාගෙන මම ඉන්නෙ....
පොහොය සඳ නැඟි රැයක
Deleteසිල් සුවඳ පිරි පැයක
නෙළුම් මල් සුවඳින්ද
රැහැයි නද අතරින්ද
එන්නෙ මඟ සොයාගෙන
ඉසව්වට නුඹ ඉන්න...
ඉතින් නුඹ මගබලා
ඉන්නවද එනතුරා...
සුපුන් සඳකත් නොමැති
Deleteනෙළුම් මලකත් නොමැති
පිවිතුරුම පින් පාට
පිරුණු මුහුණත් අරන්
ඔබ එන්න මැදියමේ
මම ඉන්නෙ මග බලන්...