වෙන දේවලින් පුරවන්න
මගේ හිතේ දැන් හිඩැස් නෑ
ඔයා මගේ ළඟ නැතත්
මගේ හිතේ දැන් දුකක් නෑ
ඔයා මගේ නිසා...
ආයෙ කවදාවත් අපිට අපි දැකගන්න
ලැබේවිද අපි දන්නෙ නෑ
අපට අප හිමිද කියලාවත්
කවදාවත් අපි හිතන්නෙත් නෑ
මේකත් එක විපාකයක්
ළංවෙන්න අපිට උරුම නෑ
ඒත් මම කවදාවත්
වෙන කෙනෙකුගෙ නම් වෙන්නෙ නෑ.
No comments:
Post a Comment