රිදවන බව ඔය තරමටහැඟුණාවත් නම් මොහොතකකවදාවත් මගෙ තුරුලටගන්නේ නම් නෑ කිසිවිට....ජයවේ ගීති!
රිදවන්නට වුණෙ ඔය හිතරිදවූ හින්දනෙ මගෙ හිත නපුරෙකු බව ඔය තරමට දැනුණේ තුරුළට ආවම ආයුබෝවන් ! වර්ණ
වර්ණ මලයත් ලස්සනට ගැලපෙන කවියක් ලියලා.නියම කවියෝ දෙන්නෙක්.අපි කවි හදන්න දන්නේ නැති නිසා ගීතිකාගේ කවිය ලස්සනයි කියලා විතරයි කියන්න වෙන්නේ.
ස්තූතියි බොහොමත්ම සුරංග බංඩාරේ...උත්සාහ කරලා බලන්න... බැරිවෙන එකක් නෑ කවි ලියන්න...ආයුබෝවන් ! ඔබට
සූටියි...... ලස්සනම ලස්සනයි..........!
ස්තූතියි ඔබට බොහෝම... ආයුබෝවන් ! අවංක ආර්යන්
ජීවිතේ ඒහෙම තමා.... කිසිම දෙයක් කලින් දකින්නත් බැහැ... දැක්කොත් වැඩකුත් නැහැ......
ඒක ඇත්ත... අහඹුව තමයි ජීවිතය රසවත් කරන්නෙ... ස්තූතියි කුරුටු බොහෝම...ආයුබෝවන් !
රිදවන බව ඔය තරමට
ReplyDeleteහැඟුණාවත් නම් මොහොතක
කවදාවත් මගෙ තුරුලට
ගන්නේ නම් නෑ කිසිවිට....
ජයවේ ගීති!
රිදවන්නට වුණෙ ඔය හිත
Deleteරිදවූ හින්දනෙ මගෙ හිත
නපුරෙකු බව ඔය තරමට
දැනුණේ තුරුළට ආවම
ආයුබෝවන් ! වර්ණ
වර්ණ මලයත් ලස්සනට ගැලපෙන කවියක් ලියලා.නියම කවියෝ දෙන්නෙක්.
ReplyDeleteඅපි කවි හදන්න දන්නේ නැති නිසා ගීතිකාගේ කවිය ලස්සනයි කියලා විතරයි කියන්න වෙන්නේ.
ස්තූතියි බොහොමත්ම සුරංග බංඩාරේ...
Deleteඋත්සාහ කරලා බලන්න... බැරිවෙන එකක් නෑ කවි ලියන්න...
ආයුබෝවන් ! ඔබට
සූටියි...... ලස්සනම ලස්සනයි..........!
ReplyDeleteස්තූතියි ඔබට බොහෝම...
Deleteආයුබෝවන් ! අවංක ආර්යන්
ජීවිතේ ඒහෙම තමා.... කිසිම දෙයක් කලින් දකින්නත් බැහැ... දැක්කොත් වැඩකුත් නැහැ......
ReplyDeleteඒක ඇත්ත... අහඹුව තමයි ජීවිතය රසවත් කරන්නෙ... ස්තූතියි කුරුටු බොහෝම...
Deleteආයුබෝවන් !