පිළිවෙලකට ඇඳිල්ල සහ පැළඳිල්ල
ඇති හැකි නැති බැරි සැමගෙම සැළකිල්ල
කටේ තොලේ නොගෑවි කන කැවිල්ල
හුරුවන්නට වේය මෙහි නැත ගැලවිල්ල
No comments:
Post a Comment