දසුනට අරුතක්
Sunday, December 29, 2019
නැවත එන්නම්
Monday, September 10, 2018
ඇත්තටම දුකයි මගේ හිතට
ඔයා ගොඩා.........ක් දුරයි දැන් මට
මෙහේදිත් ළඟ නොහිටියට
පාළුවක් දැනුණෙ නෑ මේ තරමට
Thursday, August 30, 2018
වෙන දේවලින් පුරවන්න
මගේ හිතේ දැන් හිඩැස් නෑ
ඔයා මගේ ළඟ නැතත්
මගේ හිතේ දැන් දුකක් නෑ
ඔයා මගේ නිසා...
ආයෙ කවදාවත් අපිට අපි දැකගන්න
ලැබේවිද අපි දන්නෙ නෑ
අපට අප හිමිද කියලාවත්
කවදාවත් අපි හිතන්නෙත් නෑ
මේකත් එක විපාකයක්
ළංවෙන්න අපිට උරුම නෑ
ඒත් මම කවදාවත්
වෙන කෙනෙකුගෙ නම් වෙන්නෙ නෑ.
Tuesday, June 27, 2017
හිස තියාන ඉන්න මට
හිතයි ඔබේ උරහිසට
අහිංසක වුණත් ඒ සිතුවිලි නැගි මසිතට...
දනිමි හිතන්නටවත් නැහැ අයිතියකුදු මට...
Friday, August 26, 2016
වෙනුවට වෙන කෙනෙකු නැතී...
Older Posts
Home
Subscribe to:
Posts (Atom)