Thursday, December 20, 2012

මටත් ඕනේ සීත ඇඳුමක්

3147790-10592-girl-walking-with-a-dog-in-the

සීත සමය නිසා
එයට ඔබින ලෙසා
සිරුර දමන වසා
සූට් බූට් යසා

සාප්පුවෙන් අරන්
ජැන්ඩි පහට ඇඳන්
නෝනා මහත්වරුන්
යන්නෙ මාව අරන්

පුංචි මගේ ගතේ
එවැනි ඇඳුම් නැතේ
සීතල දැඩි වෙතේ
මා ගත වෙව්ලතේ