Tuesday, June 27, 2017

හිස තියාන ඉන්න මට
හිතයි ඔබේ උරහිසට
අහිංසක වුණත් ඒ සිතුවිලි නැගි මසිතට...
දනිමි හිතන්නටවත් නැහැ අයිතියකුදු මට...