Tuesday, October 20, 2015

සිඟා ගෙන ආවෙ මම…

සිඟා ගෙන ආවෙ මම...

ඇති පමණ කාසි නැත නුඹේ කුස 
සිඟා ගෙන ආවෙ මම බත් කටක්
එපා අමනාපකම් කුසය නොම
පුංචි බලු පැටවුන්ට දෙමු ඉතිරි බත්

පුරවන්ට
කවන්නට
පිරුණාට
කට