Thursday, October 22, 2015

ඔබ යන්න ගියා ඉගිළී…

ඔබ යන්න ගියා ඉගිළී

8 comments:

  1. Replies
    1. බොහොම ස්තූතියි අවංක ආර්යන්
      ආයුබෝවන් !

      Delete
  2. ආයුබෝවන් ගීතිකා !!!

    අදත් ලස්සන කවියක් කියවන්න ලැබුනා....

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි සුරංග බංඩාරේ...
      ඔයාලා හැමදෙනාගෙන්ම ලැබෙන නොමඳ දිරිය, සවියක් කරගෙන පුළුවන්තාක් කාලයක් ලස්සන කවි ලියන්නම් ඔයාලට කියවන්න...
      ආයුබෝවන් !

      Delete
  3. ලස්සනයි ගීතිකෝ!

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි වර්ණ...
      කාර්යබහුලකමින් මිදුණු වෙලාවක එන්නම්කෝ කවි සංවාදෙකට...
      ආයුබෝවන් !

      Delete
  4. කවිය ලස්සනයි..... කතාව දුකයි

    ReplyDelete
    Replies
    1. ගොඩාක් වෙලාවට ලස්සන නිර්මාණ බිහිවෙන්නෙ දුක හිතෙන කතා හේතු කරගෙන නේද කුරුට්ටෝ... ඒ නිර්මාණ කරන අය වගේම රසවිඳින අයත් ප්‍රචණ්ඩකාරීත්වයෙන් තොරව දුක සමනය කරගන්නවා ඒ නිර්මාණ නිසා...
      ස්තූතියි කුරුට්ටෝ...
      ආයුබෝවන් !

      Delete