Sunday, August 16, 2015

සැඟවුණු වෙරළ තෙර විස්මිත ලෙස පෙනෙන

සැඟවුණු වෙරළ තෙර විස්මිත ලෙස පෙනෙන
නොගැඹුරු නයාරිත් මුහුදෙන්  වට
සුන්දර මරීතා දිවයින තුළ               
සැඟවුණු වෙරළ තෙර විස්මිත බව
තැනුමකි සොබාදම් අරුමය         
කෙරුන
තිබෙන
පෙනෙන
කියාදෙන