Sunday, September 27, 2015

අයදින්නෙ නෑ ඉන්න

අයදින්නෙ නෑ ඉන්න

8 comments:

  1. කෙටියි ලස්සනයි.
    මෙහෙම එකක් උනාවත්ද

    ReplyDelete
    Replies
    1. මෙහෙම දෙයක්
      නොවුණු කෙනෙක්
      බොහොම අඩුයි
      කොහොම වුණත්

      ස්තුතියි බොහොම...
      ජය හා සතුට! සුරංග බංඩාරේ

      Delete
  2. පුංචියි සුන්දරයි.................

    ReplyDelete
    Replies
    1. පුංචි කවිය මගෙ කියවා රසවිඳ
      සුන්දර බැව් කියමින් දුන් අගයද
      පිළිගත්තෙමි මම, ඔබ පිළිගන්නෙද
      කුරුට්ටනේ මගෙ හද පිරි තුතියද

      ජය හා සතුට! කුරුට්ටනේ

      Delete
  3. එපා වුණු නිසා නොව
    නුඹේ ඇස් හැර යන්නෙ
    හිතේ ඇති දුක් කන්ද
    මමම විතරයි දන්නෙ...

    ලස්සනයි ජයවේවා!

    ReplyDelete
    Replies
    1. නුඹේ මෙන්ම මගෙ හිතටත්
      දුකක් දීල යන්න තරම්
      වුණු වැරැද්ද මගෙන් නුඹට
      කියල ගියානම්වත් මට

      ජය හා සතුට! වර්ණ

      Delete
  4. කෙටියි..... ලස්සන ම ලස්සනයි............

    ReplyDelete
    Replies
    1. මගේ මේ කෙටි කවිය
      කියවලා විඳ රසය
      ලස්සනම ලස්සනයි
      කිවු ඔබට බෝ තුතිය

      ජය හා සතුට! අවංක ආර්යන්

      Delete