Monday, September 10, 2018

ඇත්තටම දුකයි මගේ හිතට
ඔයා ගොඩා.........ක් දුරයි දැන් මට
මෙහේදිත් ළඟ නොහිටියට
පාළුවක් දැනුණෙ නෑ මේ තරමට