Tuesday, November 15, 2011

ස්විට්සර්ලන්තයේදී ලියැවුණු කවි… 10

අපි නොදන්න ඉංග්‍රීසි
ලොකුම අවුල මෙහෙ අයගේ
‘අපි (නො)දන්න ඉංග්‍රීසි’ය 
ඒකට කමක් නැහැ කොහොමද
ලොව කාහටත් පොදු බස වේ
භාෂාව
නොමවීම
ගැලවීම
සංඥාව

3 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. වැරදි ඒකෙන් කොමෙන්ට් කොලා නේ, ඒක නෙවෙයි.... එහෙ ඉංගිරිස් නෙවෙයි ද?

    ReplyDelete
    Replies
    1. නැහැ... ෆ්‍රෙන්ච්, ජර්මන්, ඉටැලියන්... එහෙට ආවෙණික භාෂාවත් දැන් මළ භාෂාවක් බවට පත්වෙලා...

      Delete