Monday, September 14, 2015

හැරවුම් ඇති, ආපිට ගමන් නැති, කාලය මගයි… ජීවිතය එහි යන ගමනයි…

කිසිදා ආපස්සට නොයන කාලය සහ ජීවිතය
කාලයේ දිගු ගමන
එකට එක්වී කෙටි දුරක්
ජීවිතයෙ නිති අරුත 
මෙයම නොමවෙද හොඳම
සමඟින
යන
කියැවෙන
නිදසුන

2 comments:

  1. ටිකෙන් ටික වියපත්ව
    යම් දිනෙක මියෙන බව
    මෙනෙහි කළ යුතුව ඇත
    මනුධර්ම මියෙන ලොව....

    දසුනත් අරුතත් එකසේ අරුත්බරයි
    ජයවේ ගීති!

    ReplyDelete
    Replies
    1. ජීවිතයෙ අතිර බව
      මිනිසුනට නොපෙනීම
      නිසා සිදුවේය ලොව
      මනු ධර්ම පිරිහීම

      සදා ජය හා සතුට ! වර්ණ

      Delete