Wednesday, September 30, 2015

කාත්කවුරුවත් නැති අපි දෙන්නට අපි දෙන්නා විතරයි ඉන්නේ

කාත් කවුරුවත් නැති අපි දෙන්නට අපි දෙන්නා විතරයි ඉන්නේ
කාගේ කවුරුද කොතැනින් ආවද කොතැනට යන්නද නැහැ 
වාගේ ඉඳහිට ලැබෙනා අහරක් බෙදා හදා ගෙනමයි 
ගෙයක් දොරක් නැත අව්වට වැස්සට ඉන්න හිටින්නට සෙවණ 
කාත් කවුරුවත් නැති අපි දෙන්නට අපි දෙන්නා විතරයි
දන්නේ
කන්නේ
වුණේ
ඉන්නේ

4 comments:

  1. පින්තූරෙටම ගැලපෙන කවිය
    ජයවේ ගීත්!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි වර්ණ
      ආයුබෝවන් !

      Delete
  2. පිංතුරයත් එක්ක ලස්සනට ගැලපු කවියක් ගීතිකා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සුරංග බංඩාරේ
      ආයුබෝවන් !

      Delete