Sunday, October 11, 2015

තනිවෙලා මා තනිවෙලා...

තනිවෙන බව මේ තරමට

8 comments:

  1. රිදවන බව ඔය තරමට
    හැඟුණාවත් නම් මොහොතක
    කවදාවත් මගෙ තුරුලට
    ගන්නේ නම් නෑ කිසිවිට....

    ජයවේ ගීති!

    ReplyDelete
    Replies
    1. රිදවන්නට වුණෙ ඔය හිත
      රිදවූ හින්දනෙ මගෙ හිත
      නපුරෙකු බව ඔය තරමට
      දැනුණේ තුරුළට ආවම

      ආයුබෝවන් ! වර්ණ

      Delete
  2. වර්ණ මලයත් ලස්සනට ගැලපෙන කවියක් ලියලා.නියම කවියෝ දෙන්නෙක්.
    අපි කවි හදන්න දන්නේ නැති නිසා ගීතිකාගේ කවිය ලස්සනයි කියලා විතරයි කියන්න වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බොහොමත්ම සුරංග බංඩාරේ...
      උත්සාහ කරලා බලන්න... බැරිවෙන එකක් නෑ කවි ලියන්න...

      ආයුබෝවන් ! ඔබට‍

      Delete
  3. සූටියි...... ලස්සනම ලස්සනයි..........!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබට‍ බොහෝම...

      ආයුබෝවන් ! අවංක ආර්යන්

      Delete
  4. ජීවිතේ ඒහෙම තමා.... කිසිම දෙයක් කලින් දකින්නත් බැහැ... දැක්කොත් වැඩකුත් නැහැ......

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත... අහඹුව තමයි ජීවිතය රසවත් කරන්නෙ... ස්තූතියි කුරුටු බොහෝම...
      ආයුබෝවන් !

      Delete