Tuesday, October 20, 2015

සිඟා ගෙන ආවෙ මම…

සිඟා ගෙන ආවෙ මම...

ඇති පමණ කාසි නැත නුඹේ කුස 
සිඟා ගෙන ආවෙ මම බත් කටක්
එපා අමනාපකම් කුසය නොම
පුංචි බලු පැටවුන්ට දෙමු ඉතිරි බත්

පුරවන්ට
කවන්නට
පිරුණාට
කට

8 comments:

  1. දසුනට ගැළපෙන අරුතක්
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි වර්ණ බොහොමත්ම
      ආයුබෝවන් !

      Delete
  2. ආයුබෝවන් ගීතීකා...!!!

    සංවේදි පිංතුරයක්...
    කවියෙන් ඒ සංවේදිතාවය තවත් වැඩිකරනවා...

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි සුරංග බංඩාරේ
      ආයුබෝවන් !

      Delete
  3. මේ තමයි ලෝකය ගීතිකා... මේ ලෝකයේ අපි දුප්පත්කම ගැන කතා කරනවා... මනුස්සකම, ජීවිතය, වාසනාව, වේදනාව, අහිමිවීම, මේ හැම දෙයක් ම ජීවිතය තමා ගීතිකා....

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත කුරුටු... ඇතිවෙන, පවතින හා නැතිවෙන ලෝකයේ සැබෑ ස්වභාවය තමයි මේ හැමදේම...
      ආයුබෝවන් !

      Delete
  4. ලස්සනයි........ ගැළපෙනවා.......... නියමයි..........

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තුතියි අවංක ආර්යන්
      ආයුබෝවන් !

      Delete