දන්නවද ඔයා තුරු හිසක් මංනමුත් සෙනෙහස දැනනෙව මටත්දන්නවද ඔයා සිත්තරෙක් මංඔය නළල දෙනව නම්හාදුවක් අඳින්නම්....ලස්සනයි ගීතිකාජයවේවා
නොඉල්ලා මවෙතින් දෙතොල් හෝ දෙකොපුල් ඉල්ලුවට නළල මගෙ කරන්නට සිතුවම් සොඳුරු හාදුවකින් සරසන්න සැබැවින්ගරුසරුව ඉඩ හරිමි තුරු සිත්තරාණන්ට සදා ජය හා සතුට සමඟින් වර්ණ සොයුරට ආයුබෝවන් !
http://3.bp.blogspot.com/-Rb8lrMgMhPk/VekkgCH0LaI/AAAAAAAAbSM/16X4NeCA3AM/s1600/syrian-toddler-2.jpg මේ දසුනටත් කවි අරුතක් දෙන්න පුළුවන්ද?
ස්තූතියි වර්ණ ඒ යෝජනාවට... අනිවාර්යයෙන්ම මේ සංවේදී දසුන මගේ කවිවලිනුත් අර්ථ ගැන්වේවි.
දන්නවද ඔයා තුරු හිසක් මං
ReplyDeleteනමුත් සෙනෙහස දැනනෙව මටත්
දන්නවද ඔයා සිත්තරෙක් මං
ඔය නළල දෙනව නම්
හාදුවක් අඳින්නම්....
ලස්සනයි ගීතිකා
ජයවේවා
නොඉල්ලා මවෙතින්
Deleteදෙතොල් හෝ දෙකොපුල්
ඉල්ලුවට නළල මගෙ
කරන්නට සිතුවම්
සොඳුරු හාදුවකින්
සරසන්න සැබැවින්
ගරුසරුව ඉඩ හරිමි
තුරු සිත්තරාණන්ට
සදා ජය හා සතුට සමඟින්
වර්ණ සොයුරට ආයුබෝවන් !
http://3.bp.blogspot.com/-Rb8lrMgMhPk/VekkgCH0LaI/AAAAAAAAbSM/16X4NeCA3AM/s1600/syrian-toddler-2.jpg
ReplyDeleteමේ දසුනටත් කවි අරුතක් දෙන්න පුළුවන්ද?
ස්තූතියි වර්ණ ඒ යෝජනාවට... අනිවාර්යයෙන්ම මේ සංවේදී දසුන මගේ කවිවලිනුත් අර්ථ ගැන්වේවි.
Delete