ඒත් හැමදාම විදවනවාට වඩා හොද නැද්ද අලුත් ජීවිතයක් පටන් ගන්න උත්සහ ගැනීම.......
බිඳුණු පෙමද, අතීතයද කිසිවෙකුට හිතාමතා බැහැ අමතක කරලන්ට එනමුදු ඉබේ එය අමතක වුණදාටජීවිතයම අලුත් වේ යැයි සිතේ මට
කවියේ වචන දෙකක පුංචි වෙනසක් කරන්න හිතුණා. අලුත් කවිය පහළින්...
බිඳුණු පෙමද, අතීතයද කිසිවෙකුට හිතාමතා බැහැ අමතක කරලන්ට එනමුදු ඉබේ එය අමතක වුණුකලට ජීවිතයම අලුත් වේ යැයි සිතෙයි මට
ස්තූතියි ගීතිකාහැමදාම ඉගිලුණේ හුරුපුරුදු නුඹ එක්කඇයිද නුඹ ඉගිලුණේ දුර ඈත ඔහු එක්කඅවසරයි මට යන්න හිත බිඳපු රත්තරන්අලුත් ලොවකට මගේ ඉඳුල් ප්‍රේමේ අරන්ජයවේ ගීතිකා!
මමත් දන්නැති මගේ අඩුවක් තියෙන්නැති නුඹහට දැනී ඒ නිසා නුඹ ඉගිළ යන්නැති හිත පිරෙන තැන් සොයමිනී සදා ජය හා සතුට සමඟින් වර්ණ සොයුරට ආයුබෝවන් !
ඒත් හැමදාම විදවනවාට වඩා හොද නැද්ද අලුත් ජීවිතයක් පටන් ගන්න උත්සහ ගැනීම.......
ReplyDeleteබිඳුණු පෙමද, අතීතයද කිසිවෙකුට
Deleteහිතාමතා බැහැ අමතක කරලන්ට
එනමුදු ඉබේ එය අමතක වුණදාට
ජීවිතයම අලුත් වේ යැයි සිතේ මට
කවියේ වචන දෙකක පුංචි වෙනසක් කරන්න හිතුණා. අලුත් කවිය පහළින්...
Deleteබිඳුණු පෙමද, අතීතයද කිසිවෙකුට
Deleteහිතාමතා බැහැ අමතක කරලන්ට
එනමුදු ඉබේ එය අමතක වුණුකලට
ජීවිතයම අලුත් වේ යැයි සිතෙයි මට
ස්තූතියි ගීතිකා
ReplyDeleteහැමදාම ඉගිලුණේ හුරුපුරුදු නුඹ එක්ක
ඇයිද නුඹ ඉගිලුණේ දුර ඈත ඔහු එක්ක
අවසරයි මට යන්න හිත බිඳපු රත්තරන්
අලුත් ලොවකට මගේ ඉඳුල් ප්‍රේමේ අරන්
ජයවේ ගීතිකා!
මමත් දන්නැති මගේ අඩුවක් තියෙන්නැති නුඹහට දැනී
Deleteඒ නිසා නුඹ ඉගිළ යන්නැති හිත පිරෙන තැන් සොයමිනී
සදා ජය හා සතුට සමඟින්
වර්ණ සොයුරට ආයුබෝවන් !